Saturday, April 12, 2014

කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා ශෂිකලා ඉල්ලා අස් විය.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායිකා ශෂිකලා සිරිවර්ධන නායකත්වයෙන් ඉල්ලා අස් විය.2005 වසරේ සිට නායකත්වය දරන ඇය මෙහෙයවූ එක්දින තරඟ 49 කදී තරඟ 18 ක් ජය ගෙන තිබෙනවා. නවක ක‍්‍රීඩිකාවකට අවස්ථාව ලබාදීමේ අරමුණින් ඇය නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න