Thursday, April 10, 2014

පන්සල් වල පරිපාලනය කාගේ අතේද ?

ආගමික ස්තාන වල පරිපාලනයට විටින් විට රාජ්‍ය මැදිහත්වීම්ද අවශ්‍ය වූ අවස්තා දක්නට ලැබුනි . නමුත් මේ වන විට රජය පවසා ඇත්තේ ඒ සම්බන්දයෙන් කිසිදු බලපෑමක් රජය නොකරන බවත්ය.අද පර්ලිමේන්තුවේදී ආන්ඩු පක්ශයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව ප්‍රකාශ කලා.
පන්සල් පරිපාලනය ඒ ඒ නිකායවල මහානායක හිමිවරුන් විසින් කරගෙන කටයුත්තක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජය එම කටයුතුවලට මැදිහත් නොවන බව ද එම මහානායක හිමිවරුන්ගේ එකඟතාව මත පන්සල්වලට විහාරාධිපති ස්වාමීන් වහන්සේලා පත් කරන බවද පෙන්වා දුන්නේය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න