Thursday, April 10, 2014

(passwords) වෙනස් කරන ලෙසට අනතුරු ඇඟවීමක්!

google, yahoo  සමාගම් අනතුරු අගවා තිබෙනවා මේල්, බැංකු (ඹන්කින්ග්) සහ ලිපිගොනු  සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස දැනුම් දී තිබේ. මේ අතර, Hඒර්ට්බ්ලීඩ් ඹුග් නමැති ඉන්ටර්නෙට් වෛරසයක් පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න