Friday, April 18, 2014

තම දියණිය ගණිකා සේවයේ යෙදවු මවක් මාලබේ දී අත්අඩංගුවට

4:53 AM By Unknown No comments

තම 15 හැවිරිදි දියණිය ගණිකා සේවයේ යෙදුවු මවක් මාලබේදී අත් අඩංගුවට ගෙන ඇත. මෙම දැරියව අවුරුදු 3ක කාලයක සිට ගණිකා සේවයේ යොදවා ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිදුවීම දැරිය විසින් තම මවගේ සොහොයුරියකට දැන්වූ පසු ඇය විසින් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇත.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න