Sunday, April 13, 2014

අලුත් අවුරුද්දට දැඩි පොලිස් ආරක්ශාව

7:42 AM By Unknown No comments

                                       


             උත්සව  සමයේ සිදුවන විවිද අක්‍රමිකතා වැලැක්වීමට පොලිස් නිළධාරීන් 40,000 කින් යුත් සංචිතයක් යොදා ඇති බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරයි .
                 ඕනෑම අවස්තාවකදී රටේ නීතිය  හා  සාමය  කඩ  කරන  පුද්ගලයින් නීතිය  හමුවට පමුණුවීම  පොලීසියේ වගකීම  වන  අතර උත්සව  සමයේ අන්  අය  අපහසුතාවයට පත් කරමින් ගිනි කෙලි  දැල්වීම  වැනි විවිධ සමාජ  විරෝදී ක්‍රියා සිදු කරන පිරිස්  අත්තඩංගුවට  ගන්නා  බව ශ්‍රී ලංකා පොලිසීය තව දුරටත් නිවේදනය කරයි

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න