Thursday, April 17, 2014

විපක්ෂය මත්තල ගුවන්තොටේ

6:44 AM By Unknown No comments

මත්තල ගුවන්තොටුපලේ නිරීක්ශන චාරිකාවකට එක්සත් ජාතික පක්ශයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද එක වුනා . එහිදී හම්බන්තොට  වරාය පරිශ්‍රයද ඔවුන්ගේ නිරීක්ශනයට හසු වුනා . මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ආර්. යෝගරාජන්, අජිත් මානප්පෙරුම, නලින් බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා යන පිරිස එක් විය .

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න